Post

Conversation

ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා සමඟ බටහිර ආසියාවේ වර්ධනය වන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළෙමි. එහිදී විශේෂයෙන් ගෝලීය බලශක්ති සුරක්ෂිතතාවයට බලපාන බාධාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදී. අපි ඉන්දියා-ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාවය ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව ඉහළ නැංවීම අරමුණු කරගත් ප්‍රධාන මුලපිරීම් හි ප්‍රගතිය සමාලෝචනය ක⁣ළෙමු. සමීප සහ විශ්වාසවන්ත හවුල්කරුවන් වශයෙන් අපි පොදු අභියෝගයන්ට මුහුණ දීමේදී එක්ව සමීපව කටයුතු කිරීම සඳහා අපගේ කැපවීම යළි අවධාරණය ක⁣⁣ළෙමු.